Beginner's Japanese - Sinhalen.
ජපන් බස ඉගෙන ගන්න කැමැති ආධුනිකයන් සදහා කරන සත්කාර සේවයකි. මුදල් ඉපයීමේ පරමාර්ථයක් නැත... මේ මාගේ විනෝදාංශයයි. විභාග ඉලක්ක වලට වඩා ඔබ ගේ රුචි අරුචිකම් මත ඉන්බොක්ස් කතා බහටද ඉඩ ඇත... ජපානයේ දැනට සිටින අයට තම දැනුමත් එක් කරන්න ඇරියුම් කරමි. ආනන්ද....
Saturday, 3 August 2024
Sunday, 29 January 2023
ඔබව හදුනා ගන්නා ආකාරව පිළිබද ප්‍රශ්ණ මාලාවක්.
කෙනෙක් ව හදුනා ගන්නා ආකාර :-
1. ඔයා කොහෙන්ද (රට ) - Where are you from ?
どこから来ましたが ?Doko kara kimashitaga?
කෙටියෙන් - ඔ කුනි වා ? --- දොකො නො කුනි ? ලෙස ද ඇසිය හැක.
2. ඇයි ආවේ ? ( ආව කාරණය ? හේතුව ) Why did you come? -- なぜ来たの?Naze kita no?
කිමෂිතා යන ගෞරව පදයේ සාමාන්‍ය ව්‍යවහාරය 来た කිතා - වේ. කා අගට එක්කොට Naze kimashita ka කියාද ඇසිය හැක.
3. ඔයා ගෙ නම ? your name ? あなたの名前 Anata no namae - තව දුරටත් කෙටිකර - ඔ නමා එ වා ?
“おなまえは?” 名前は?නමා එ වා ? ප්‍රශ්ණයක් ලෙස හුවා දක්වමින් ඇසිය හැක. අනතා නො නමඑ වා නන් දෙස්කා කියාද ඇසිය හැක.
- Do you mind if I ask you your name? お名前をお聞きしてもよろしいですか?Onamae wo o kiki shite mo yoroshīdesu ka?
- Would you mind if I ask you your name? お名前をお伺いしてもよろしいでしょうか?Onamae wo o ukagai shite mo yoroshīdeshou ka?
- May I have your name? あなたの名前をいただけますか?Anata no namae wo itadakemasu ka?
4. ඔබ ගේ ලිපිනය ? Your address? あなたの住所?Anata no jūsho?
ඔබේ පදිංචිය ? your residence ? あなたの住居 Anata no jūkyo ?
ඔබ ජීවත් වන්නේ කොහෙද? お 住まい は O sumai wa ?
5. දුරකථන අංකය ? your phone number - あなたの電話番号 ? Anata no denwabangō?
6. ඔයා ගේ වයස ? your age ? あなたの年齢 ?Anata no nenrei? - බොහෝවිට නන්සයි දෙස්කා -何 歳 ですか? ලෙස ප්‍රශ්ණ කෙරේ .
7 . ඔයා කරන රැකියාව මොකක් ද ? What is your job? あなたの仕事は何ですか?Anata no shigoto wa nan desu ka? - o shigoto wa කියාද කෙටිකළ හැක.
8. ඔයා ඉගෙන ගන්න විෂය මොකක්ද ? what subjects are you studying? 何の科目を勉強していますか?Nan no kamoku wo benkyō shite imasu ka?
9. ඔබ ගේ විශ්වවිද්‍යාලයය මොකක්ද? What is your university? あなたの大学は何ですか?
Anata no daigaku wa nan desu ka?
10. ඔබ විවාහකද? are you married? あなたは結婚していますか?Anata wa kekkon shite imasu ka ?
( Reply inbox please - Ananda )
Wednesday, 20 January 2021
Saturday, 9 January 2021
3 කාණ්ඩයේ - සුරු -する - ( dictionary form ) ක්‍රියාපදය හැසිරවීම.
Kuru- එන - come. ( Dictionary form )
kimasu- එනවා.
kimashta- ආවා.
kimasen- එන්නේ නෑ.
kimasen deshita- ආවේ නෑ
konai- නොඑන
konakatta- නො ආ
kita- ආවා
kite- ඇවිත්
kite+kudasai- එන්න කරුණාකර
konai+de+kudasai- නො එන්න කරුණාකර
kite+imasu- එමින් ඉන්නවා
kite+kara- ආවට පස්සේ
kite+mo- ආවත්
konakute+mo- නාවත්
koyou- එමු ( වරෝ )
kimashou- එමු
kitara- එනවනම්
kitai- එන්න ඔ්න
kinagara- එනගමන්
ki+yasui- එන එක පහසුයි.
ki+gatai- දුෂ්කර
kure- එනු
ki+nasai- එන්න
kureba- ආවොත්
konakereba- නාවොත්
kosaseru- එන්න සලසන
korareru- එන්න හැකි
Friday, 11 December 2020
N 5 Grammer Lessons - 1 and 2 .
N 5 Grammer Lessons.
Grammar Lesson ----------- 文法レッスン ------------------------- Grammar Meaning
1. cha ikenai / ja ikenai ちゃいけない・じゃいけない must not do (spoken Japanese)
2. da / desu だ・です to be (am, is, are, were, used to)
3 . dake だけ only; just; as much as~
4 . darou だろう I think; it seems; probably; right?
5 . de で in; at; on; by; with; via
6 . demo でも but; however; though~
7 . deshou でしょう I think; it seems; probably; right?
8 . donna どんな what kind of; what sort of
9 . doushite どうして why; for what reason; how
10 . douyatte どうやって how; in what way; by what means
11 . ga が subject marker; however; but~
12 . ga arimasu が あります there is; is (non-living things)
13 . ga hoshii が ほしい to want something
14 . ga imasu が います there is; to be; is (living things)
15 . hou ga ii ほう が いい had better; it'd be better to; should~
16 . i-adjectives い-adjectives i-adjectives
17 . ichiban 一番(いちばん) the most; the best
18 . issho ni 一緒に(いっしょに) together
19 . itsumo いつも always; usually; habitually
20 . janai / dewa nai じゃない・ではない to not be (am not; is not; are not)
21 . ka か question particle
22 . ka~ka か ~ か or
23 . kara から because; since; from
24 . kata 方(かた) the way of doing something; how to do
25 . kedo けど but; however; although~
26 . keredo mo けれども but; however; although~
27 . mada まだ still; not yet
28 . mada ~te imasen まだ~ていません have not yet~
29 . made まで until; as far as; to (an extent); even~
30 . mae ni 前に(まえに) in front of~
31 . masen ka ませんか would you; do you want to; shall we~
32 . mashou ましょう let's ~; shall we ~
33 . mashouka ましょうか shall I ~; used to offer help to the listener
34 . mo も too; also; as well
35 . mou もう already; anymore; again; other
36 . na-adjectives な-adjectives na-adjectives
37 . naa なあ sentence ending particle; confirmation; admiration, etc
38 . naide ないで without doing~ ; To do [B] without doing [A]
39 . naide kudasai ないでください please don't do
40 . naito ikenai ないといけない must do; have an obligation to do
N5 - Grammer list Page 02 ---
41. naku temo ii なくてもいい don't have to
42. nakucha なくちゃ must do; need to; gotta do
43. nakute wa ikenai なくてはいけない must do; need to do
44.nakute wa naranai なくてはならない must do; need to do
45. naru なる to become
46. ndesu んです to explain something; show emphasis
47. ne ね isn't it? right? eh?
48. ni に destination particle; in; at; on; to
49. ni iku にいく go to do
50. ni suru にする to decide on
51. ni/e に/へ to (indicates direction / destination)
52. no の possessive particle
53. no desu のです to explain something; show emphasis
54. no ga heta のが下手(のがへた) to be bad at doing something
55. no ga jouzu のが上手(のがじょうず)to be good at
56.no ga suki のが好き(のがすき to like doing something
57. no naka de [A] ga ichiban の中で[A]が一番(のなかで[A]がいちばん)out of this group, [A] is best
58. node ので because of; given that; since
59. o / go お / ご polite marker; honorific prefix particle
60. o / wo を object marker particle
61' o kudasai をください please give me~
62. shikashi しかし but; however~
63. sore kara それから and; and then; after that; since then
64. soshite そして and; and then; thus; and now~
65. sugiru すぎる too much
66 . ta koto ga aru たことがある to have done something before
67. tai たい want to do something
68 ' tari~tari たり~たり do such things as A and B
69. te aru てある is/has been done (resulting state)
70. te iru ている ongoing action or current state
71. te kara てから after doing~
72. te kudasai てください please do
73. te wa ikenai てはいけない must not; may not; cannot
74.temo ii desu てもいいです is OK to..; is alright to..; may I..?
75. to と and; with; as; connecting particle
76. toki とき when; at this time
77. totemo とても very; awfully; exceedingly
78. tsumori つもり plan to ~; intend to ~
79. wa - topic marker は topic marker
80. wa ~yori... desu は〜より・・・です [A] is more ~ than [B]
81.wa dou desu ka は どうですか how about; how is
82. ya や and; or; connecting particle
83. yo よ you know; emphasis (ending particle)
84. yori ~hou ga より~ほうが [A] is more than [B]
Friday, 4 December 2020
3 කාණ්ඩයේ - සුරු - ක්‍රියාපදය හැසිරවීම. する - ( dictionary form )
suru-කරන
shimasu-කරනවා.
shinai-නො කරන.
shita-කළා.
shinakatta-නොකළා.
shimashita-කළා.
shite-කරල-කරමින්.
shite+kudasai-කරන්න කරුණාකර.
shinai+de+kudasai-නො කරන්න කරුණාකර.
shite+imasu-කරමින් ඉන්නවා.
shite+iru+mama-කර න කොට.
shite+kara-කළ පසු.
shite+mo-කළොත්.
shi+nakute+mo-නො කළොත්.
shi+you-කරමු (යෝජනා)
shi+mashou-කරමු (යෝජනා-විනීත.)
shi+tai-කරන්න ඔ්න
shi+nagara-කරන ගමන්.
shi+ni-කිරීමට.
shi+yasui-කරන්න ලේසි.
shi-nikui-කරන්න අමාරු.
sure-කරනු.(රළු විධානය)
shi+nasai-කරන්න.
sure+ba-කළහැකි./කළොත්.
shi+nakereba-නොකර ( බැහ)
shi+nakereba-narimasen-කළ යුතුම.
shi+you+to-කරන්න ඔ්න කියා.
sase+ru-කරවීම.( ලවා )
sase+te-කරවමින්
sareru-ක.කා.( පිණිස )
sase+rareru-ක.කා.ප්රයෝජ්ය.
2 කාණ්ඩයේ ක්‍රියා රටාවන් - ( උදාහරණ එක් ක්‍රියාවකින් ) Eru -- Verbs ( group 2 )