Wednesday 20 January 2021

Basic Kanji writing and reading.











 

Saturday 9 January 2021

3 කාණ්ඩයේ - සුරු -する - ( dictionary form ) ක්‍රියාපදය හැසිරවීම.

 


Kuru- එන - come. ( Dictionary form )
kimasu- එනවා.
kimashta- ආවා.
kimasen- එන්නේ නෑ.
kimasen deshita- ආවේ නෑ
konai- නොඑන
konakatta- නො ආ 
kita- ආවා
kite- ඇවිත් 
kite+kudasai- එන්න කරුණාකර
konai+de+kudasai- නො 
එන්න කරුණාකර

kite+imasu- එමින් ඉන්නවා
kite+kara- ආවට පස්සේ 
kite+mo- ආවත් 
konakute+mo- නාවත් 
koyou- එමු ( වරෝ ) 
kimashou- එමු 
kitara- එනවනම් 
kitai- එන්න ඔ්න 
kinagara- එනගමන් 
ki+yasui- එන එක පහසුයි.
ki+
gatai- දුෂ්කර
kure- එනු 
ki+nasai- එන්න 
kureba- ආවොත් 
konakereba- නාවොත් 
kosaseru- එන්න සලසන
korareru- එන්න හැකි