Sunday 29 January 2023

ඔබව හදුනා ගන්නා ආකාරව පිළිබද ප්‍රශ්ණ මාලාවක්.



 කෙනෙක් ව  හදුනා ගන්නා ආකාර :-

1. ඔයා කොහෙන්ද (රට ) - Where are you from ? 
どこから来ましたが ?Doko kara kimashitaga?
කෙටියෙන් - ඔ කුනි වා ? --- දොකො නො කුනි ? ලෙස ද ඇසිය හැක.

2. ඇයි ආවේ ? ( ආව කාරණය ? හේතුව  ) Why did you come? -- なぜ来たの?Naze kita no?
කිමෂිතා යන ගෞරව පදයේ සාමාන්‍ය ව්‍යවහාරය    来た කිතා -  වේ. කා අගට එක්කොට Naze kimashita ka කියාද ඇසිය හැක.

3. ඔයා ගෙ නම ? your name ? あなたの名前 Anata no namae - තව දුරටත් කෙටිකර - ඔ නමා එ වා ?
“おなまえは?” 名前は?නමා එ වා ? ප්‍රශ්ණයක් ලෙස හුවා දක්වමින් ඇසිය හැක. අනතා නො නමඑ වා නන් දෙස්කා කියාද ඇසිය හැක.

Formal Ways to ask Someone's name in English
  1. Do you mind if I ask you your name? お名前をお聞きしてもよろしいですか?Onamae wo o kiki shite mo yoroshīdesu ka?
  2. Would you mind if I ask you your name? お名前をお伺いしてもよろしいでしょうか?Onamae wo o ukagai shite mo yoroshīdeshou ka?
  3. May I have your name? あなたの名前をいただけますか?Anata no namae wo itadakemasu ka?
How may I address you?  どのように私はあなたに連絡すればよいですか? Dono yō ni watashi wa anata ni renraku sureba yoidesu ka ?


4. ඔබ ගේ ලිපිනය ? 
Your address? あなたの住所?Anata no jūsho?
ඔබේ පදිංචිය ?  your residence ? あなたの住居  Anata no jūkyo ?
ඔබ ජීවත් වන්නේ කොහෙද? お 住まい は O sumai wa ? 
5. දුරකථන අංකය ? your phone number - あなたの電話番号 ? Anata no denwabangō?
6. ඔයා ගේ වයස ? your age ? あなたの年齢 ?Anata no nenrei? - බොහෝවිට නන්සයි දෙස්කා -何 歳 ですか?  ලෙස ප්‍රශ්ණ කෙරේ .
7 . ඔයා කරන රැකියාව මොකක් ද ? What is your job? あなたの仕事は何ですか?Anata no shigoto wa nan desu ka? -  
o shigoto wa කියාද කෙටිකළ හැක.
8. ඔයා ඉගෙන ගන්න විෂය මොකක්ද ? what subjects are you studying? 何の科目を勉強していますか?Nan no kamoku wo benkyō shite imasu ka?
9. ඔබ ගේ විශ්වවිද්‍යාලයය මොකක්ද?  What is your university? あなたの大学は何ですか?
Anata no daigaku wa nan desu ka?
10. ඔබ විවාහකද?  are you married? あなたは結婚していますか?Anata wa kekkon shite imasu ka ?

( Reply inbox please - Ananda )