Thursday 24 May 2018

ජපන් භාෂාව‌ේ නිපාත භාවිතය පාඩම් 1 / 2 /


                                                               නිපාත - භාවිතය. 1.

සම්ප්‍රදායිකව ජපන් වැකි ලියන විට අතර පද බෙදීමක් නැතිව ලියන නිසා අාධුනික  අපට තේරුම් ගන්න අපහසු වෙයි.නමුත් එම වචන අතර ම අැති නිපාත හදුනා ගතහොත්  පද වෙන් කොට කියවා ගන්න පිළිවන්.
わたしはごはんをたべます。වතෂිවාගොහංවොතබෙමස්.( watashiwagohanwotabemasu)
මෙය වටහා ගන්න පද වෙන්කර ලියමු..... වතෂි වා ගොහන් වො තබෙමස්.(සු) .( watashi wa gohan wo tabemasu) .... එහි අදහස මම බත් කනවා.... කියන එකයි.
මෙහි අැති ... වා ... は නිපාතය ...  මෙම ක්‍රියාව කරන ... මම... ( わたし+ は) උක්තය බව හගවයි.
වො.... を නිපාතය මගින් ... ගොහං ( බත්) (ごはんを) ක්‍රියාවට යටත් වන කර්ම පදය බව හගවයි...
තබෙරු ... たべる  ... (eat)  කන .. මූලික ක්‍රියා පද යයි... තබෙමසු. (たべます) යන්න ... කනවා ... යන අදහසයි.  ....

පහත ක්‍රියාපද වල ( පළමු කාණ්ඩය-- ku/mu/nu/bu/ru/u/su/gu/tsu/) ...  යූ ( u ) ඉවත්ව ඉ ( i ) එක්වි ඊට මසු (masu) එක්වෙයි.-----
iku " ikimasu --- to go ...   යනවා.
kaku' -- kakimasu  --- to write .... ලියනවා.
hashiru " hashirimasu --- to run ... දුවනවා.
manabu ---> manabi + masu. ... ඉගෙගන කන්නවා.
oyogu ----> oyogi + masu. .... පිහිනනවා.
tatsu ----> tachi + masu.... නැගිට සිටිනවා.
kesu ----> kesi + masu..  මකනවා / නිවාදමනවා

දෙවන කාංඩයෙ ක්‍රියාපද eru - verbs කියා හදුන්වමු. එ් අතට අැති අකුරු 3 සළකාය.
එහි අැති... රු.... ru (2) කියා හදුන්වා දෙමු.
* たべる ✙ます。(tabe(ru) + masu ) tabemasu. ... කර ගන්න .. රු .. (ru) ඉවත් කර... මසු ...( masu) යන්න එකතු කරයි.
miru ----> mimasu.... බලනව. (  eru - නැතත් 2 කාංඩය) එ්වා ru (2) ලෙස සළකමු.
hajimeru ----> hajimemasu.... අරඹනවා.
kotaeru -----> kotaemasu..... පිළිතුරු දෙනවා.
mieru ----> miemasu.... පෙනෙනවා.
miseru -----> misemasu.....  පෙන්වනවා.




3 කාංඩයේ ක්‍රියාපද 2යි.
 kuru ----> kimasu..... එනවා.
suru -----> shimasu..... කරනවා.
එලෙස  කෙනෙකු එදිනෙදා කරන සාමාන්‍ය කටයුතු  ... මසු .. රටාවෙන් ... අර්ථවත් කරමු.
කාලය ( අතීත/අනතීත) .... /  අැත හෝ නැත යන අදහස ... /  විනීත( formal) හො සාමාන්‍ය කතා බහ ( non formal) ......
" MASU Form " තුළින් ඉගෙන ගත යුතුව අැත.
එනිසා වෙනම පාඩමකින්  ක්‍රියාපද යටතෙ " MASU Form "  සාකච්ඡා කළ යුතුයි.

නිපාත ....   2

නිපාත ....   කුමක් සදහාද?
(1) වචන අතර සම්බන්ධය දක්වන්න. ( වාක්‍යය තුළ )
(2) අන්තර් වාක්‍ය සබදතාව ( වාක්‍ය අතර)
(3) කතා කරන්නාගෙ හැගීම් ( feelings ) ප්‍රකාශ කරන්න.
(4) විවිධ කථන රටා සදහා. ( forms )
* " case " ... විභක්ති හගවන.. නිපාත.
* " modifing " විශේෂණ වශයෙන් යෙදෙන නිපාත.
* "connecting " වචන හා වාක්‍ය අතර සම්බන්ධතා අැති කරන නිපාත.
* conjugation" වරනැගෙන
* "sentence " වාක්‍යාංශ වල යෙදෙන නිපාත.
ලෙස ප්‍රධාන එ්වා 5 ට බෙදා දක්වමු.

විභක්තිය හගවන නිපාත :--
නිපාතයක් ලෙස .. は වා ...  ලියන්නෙ .. ha ලෙසය.
へ එ ...  ලියන්නෙ..  he ... ලෙසය.
 は  ..  が .. を.. に .. で .. へ  .. と .. から  .. まで  .. や  .. の 
わたし は about (me /he/she/ mum / dad / boy / girl / jobs / names etc.)
ここ は.. about here / there / school/ post office / library/ air fort
これ は.. this / that/ over there
しんかんせん は... (The bullet train)  about things
ビール は (The Beer) .. about drinks / foods / buildings / etc.

Ko / So / A / Do / koto.

ko - kore - kono - koko - konna - kochira - (kochchi)
so - sore - sono - soko - sonna - sochira - (sochchi)
a  - are  - ano - asoko - anna  -  achira -  (achchi)
do - dore - dono - doko - donna - dochira - (dochchi)

koreは -  soreは -  areは -  dore が?-- මේක / ඔ්ක / අරක / කෝක?
kono honは - sono honは - dono honが? -- මෙම පොත / ඔයපොත  / අර පොත / කොයි පොත?
kokoは- sokoは- asokoは- dokoは?-- මෙහෙ / ඔහෙ / අරෙහෙ / කොහෙ?
konna no - sonna no - anna no - donna no?-- මේ වගේ / ඔය වගේ / අර වගේ / කොයි වගේ?
kochiraは - sochiraは - achiraは - dochira が? ( දිශාව)
මේ පැත්ත   -  ඔය පැත්ත     - අර පැත්ත      -  කොයි පැත්ත ?
-----------------------------------------------------------------------------------------------------                                           
                                                                   
උතුර - kita -                                                  උඩ  ue                  යට  shita                                   
දකුණ - minami -                                            තුළ naka              මැද  mannaka
නැගෙනහිර - higashi -                                    පිටත  soto             පැත්තෙන් yoko       
බස්නාහිර - nishi -                                          ඉදිරි පස mae                                           
නිරිත - minami nishi -                                     පසු පස ushiro
ඊසාන - kita higashi                                        වමට hidari ni
වයඹ - kita nishi                                             දකුණට migi ni
ගිණිකොණ - minami higashi                            එහා පැත්ත mukogawa
---------------------------------------------------------------------------------------------------------

කෙටි විමසීම් -- වා .. ?
* o nama e wa ? නම? Sumisu desu.
* o shigoto wa? රැකියාව? kaishain desu.
* o sumai wa ? පදිංචිය? koko desu.
* o tanjoubi wa ? උපන් දිනය ? 5  gatsu  25 nichi desu.
* 0 tanjoubi wa itsu desu ka? When your birth day?
* o ikutsu desuka ? how old are you?
* nenrei wa ? වයස ? -  5 nen desu. ( five years)
* nan sai desuka? - what's your age? --  Juusan sai desu. --  13 years old.

は  නිපාතය  උක්තය / තේමාව හගවයි.
* ළමයා දුවනවා / හිර බැස යනවා / ඔහු රිය පදවනවා. ( උක්තය)
* මල ලස්සණයි./ නිල් අහස / සුන්දර දසුනක්./ මනරම් දිවයිනක් ( තේමාව)

がනිපාතය ..
* උක්තය විශේෂකර දක්වන විට ( මමයි ජපන් ජාතිකයා)
* කථකයාගේ අවධානය ක්‍රියාවට වඩා පුද්ගලයා වෙත යොමු කරවන්න.
* ප්‍රශ්ණ කරන විටක.
* අකර්මක ( intransitive) වාක්‍ය වලදී.( හිරු බැස යයි / සුළං හමනවා / උණ නගිනවා.)
* නමුත් යන අදහස දීමට .( そう はみました が すわったこと が ありません)
 ( අලියෙක් දැක තියෙනවා නමුත් වාඩිවෙලා නෑ)
Toda san wa ikimashita ga Takahashi san wa ikimasen deshita'( තොදා මහතා අාව නමුත් තකහෂි මහතා පැමිණියේ නෑ)
* විශේෂණ පද එක්ව යොදා ගැන්ම.. きょう は いそがしい です が あした は
 ひまです。ක්යෝ වා ඉසොගෂී දෙස් ගා අෂ්තා වා හිමා දෙස්. ( අද කාර්ය බහුලවුවත් හෙට 
    විවේකයි.
* ප්‍රශ්ණ කරනවිට がයෙදේ....
ocha to kouhii to dochira ga suki desuka.-- තේ ද කෝපි ද  කැමැති.?

何が難しいですか。--  Nani ga muzukashii desu ka.-- What is difficult?

田中さんが来た。-- Tanaka-san ga kita. -- Mr. Tanaka came.

クラスがある。-- Kurasu ga aru.--  There is a class. (Literally: A class exists.)

雨が降った。-- Ame ga futta.-- It rained. (Literally: Rain fell.)

donata ga sensei desuka? කොයි කෙනාද ගුරුවරයා?

nani ga arimasuka? ... මොනවාද තියෙන්නේ?

heya ni dare ga imasu ka? ... කාමරයේ කවුද ඉන්නේ?
1. トムがマイクをたたいた。- Tomu ga Maiku o tataita.-- Mike hit Tom.- Tom hit Mike.
2. 犬を猫がからかった。- Inu o neko ga karakatta.--The dog teased the cat.
   The cat teased the dog.
3. 安子をリチャードが批判した。- Yasuko o Richādo ga hihan-shita.- Yasuko criticized Richard. / Richard criticized Yasuko.

ඉමස් ...  අරිමස්

Arimasu '' අරිමස් ... තියෙනවා... ( ද්‍රව්‍ය) heya ni nani ga arimasuka? ...කාමරයේ  මොනවාද තියෙන්නේ?

Imasu "  ... ඉමස් ...  ඉන්නවා ( ජීවීන්) ike ni nani ga imasu ka? පොකුණේ ඉන්නේ මොකුන්ද? ( කඑරු ( frogs ) තො සකනා ( fish) ගා ඉමස් ) ----  මාලුවෝ සහ ගෙම්බෝ ඉන්නවා.
Iru ... imasu ...(  hito ga imasu / kodomo ga imasu / neko ga imasu / inu ga imasu )
Aru ... arimasu ( beddo ga arimasu / isu ga arimasu / pen ga arimasu / hon ga arimasu )

* ක්‍රියාවක උක්තය ප්‍රකාශ කරනවා පමණක් නොව ක්‍රියා වාචකය හා සම්බන්ධ වන කර්මයද හගවයි.
   学生が勉強する。gakusei ga benkyou suru. ළමයි උගනිති.
* හැකියාව / ශක්තිය 私は日本語 が できます。මට ජපන් පුලුවන්.
* අයිතිය ... かれにはこどもが います。ඔහුට ළමයි ඉන්නවා.
* අවශ්‍යතාව ... あなたは お金が いりますか。ඔබට මුදල් අවශ්‍ය ද?
* හැගීම් / උද්වේගය / වේදනාව .... 私は先生が 好きです。මම ගුරුවරයාට කැමතියි.

මේවා ඉතා සියුම් අයුරින් භාවිත කරන්න ඉගෙන ගන්න.

වො.... を නිපාතය ...
* සාමාන්‍යයෙන් වැකියක කර්මය (direct - object) හගවයි.
 *  父が弟を叱った。--  Chichi ga otōto o shikatta --  My father scolded my brother.
 *   名前を言った。-- Namae o itta. -- (He) said (his) name.
 *  すしを食べた。 --Sushi o tabeta.-- ate sushi.
 *   terebi wo mimasu. TV.බලනවා.

* ඉඩකඩ ( චලනය හෝ හරහා යාම) in / on / across / along / through /out ..

* この道をまっすぐ行ってください。
  Kono michi o massugu itte kudasai.
 Go straight on this street, please.

  * 交差点を右に曲がってください。
     Kōsaten o migi ni magatte kudasai.
    Please make a right turn at the intersection.

 *  うちを出ました。-- Uchi o demashita.--  I left home.

 *  車を降りました。--  Kuruma o orimashita. -- I got off the car.

*  姉は教師をしています。-- Ane wa kyōshi o shite imasu.-- My older sister is a   
    teacher.

  kouen wo arukimasu..... උද්‍යානයේ අැවිදිනවා.
  ie wo demasu . .... ගෙදරින් යනවා.
  zora wo tobimasu. ... අහසේ පියාඹනවා..
  uchi wo deru.... ගෙදරින් බැහර යාම.
  michi wo wataru.... පාර හරහා යාම.
  basu wo noru. ... බසයට නැගීම.
  densha wo oriru.... දුම්රියෙන් බැසීම.


නො ...   の  ... නිපාතය....
බොහෝ පුලුලු අරුත් දෙයි.
අයිතිය / සම්බන්ධය :-
              Tanaka san no kuruma ... තනකා මහතා ගෙ කාරය.
              watashi no wa  .... මගේ වා ...
              kuroi no wa ... කලු එ්වා....
              hontou no ... (real)  සත්‍ය ..
              ima no ( present) ... වර්තමාන ..
              akai no wa  ( blue one) නිල් වා...
              onna no kutsu... ගැහැණු සපත්තු.
              machi e iku no wa dono basu desuka. .. ටවුමට යන  එක කොයි බසයද?
              kare no tsukutta ryouri wa oishii desu. ඔහු පිළියෙල කළ කෑම රසයි.
              Nihongo no hon. ජපන් පොතක්...
              kagaku no sensei. කෙමිස්ට්‍රි ගුරුවරයා..
              Toyota no hito. තොයොතා ( කොම්පැණියේ)  වෙ කෙනෙක්.
              Bara no hana. රෝස මල්
              kondo no nichoyoubi ... මෙම ඉරිදා ..
              Dehiwara no doubutsu en ... දෙහිවල සත්තු වත්ත.
              kanojo wa isha de sinharajin desu. අැය වෙෙද්‍යවරියක වන අතර සිංහල ජාතිකයෙකි.
              ki no eda ...  ගහේ අත්ත.
              Tokyou no hito .. තෝක්යෝ වෙහි කෙනෙක්.

නි ... に .. නිපාතය....  
に ni (at, in, to )
The particle に ni specifies the target of the action, such as coming, going, giving, or placing. For example:
東京に行く。- Tōkyō ni iku.- I will go to Tokyo.

空港に着いた。-- Kūkō ni tsuita.-- I arrived at the airport.

妹にスカーフをあげた。-- Imōto ni skāfu o ageta. gave a scarf to my sister.

花はあそこに置く。 -- Hana wa asoko ni oku. (I) will place the flowers over there.

The particle に ni also specifies the location where people and things exist. For example:
慶応大学は東京にある。Keiō daigaku wa Tōkyō ni aru.-Keiō University is in Tokyo.

姉は大阪に住んでいる。Ane wa Ōsaka ni sunde iru.-- My older sister lives in Osaka.

It also specifies the absolute time of an event, as in these examples:
月曜日に試験がある。Getsuyōbi ni shiken ga aru.- There is an exam on Monday.

2月に中国に行った。Ni-gatsu ni Chūgoku ni itta.- (I) went to China in February.

  * කාලය - වේලාව / ස්ථානය / පිහිටීම / පිණිස යන අදහස..  දක්වයි.
        the location of existence / an arrival point / direction / a direct contact /
        the other person / a point of time / purpose of moving / the result of change / posser /
        the object of a verb and so on.
   
      nanji ni kimasuka.  කීයටද එන්නේ?
      hachi ji goro ni ... අටට විතර
      ai ni ikimasu / tabe ni ikimasu ... හමුවෙන්න යනවා / කෑමට යනවා ..
      Toukyou ni / Nihon ni  imasu. / kurasu ni / gakkou ni /
      ue ni / shita ni  / mae ni / tonari ni / mawari ni / hidari ni / migi ni / isu ni suwari masu'
   
     * දෙන විට / ගන්න විට / හමුවන විට යෙදේ.
AGERU :- ( to give ) 1 ---> 2 / 2 ---> 3 / 3 --->. 3  ( 1st person / 2nd person / 3rd person)
KURERU :- ( to give )  ... 2 -- 3 ---> 1 / 3 ---> 2
MORAU :- ( to recieve)  1 <--- 2 , 3  / 2 <-- 3  / 3 <--- 3
     kojiki ni yarimasu .. හිගන්නට දෙනවා.
     Tanaka san ni agemsu... තනකා මහතාට දෙනවා.
     chichi ni  okane wo moraimasu... තාත්තගෙන් මුදල් ලැබෙනවා...
     sensei ni naritai desu... ගරුවරයෙක් වෙන්න එ්න.
     gakkou ni okureu.... පාසැලට ප්‍රමාදයි.
     benkyou shi ni ikimasu... ඉගෙනගන්න යනවා.
     byouki ni chuui suru. .. අසනීප ගැන අවධානය දෙන්න.
----------------------------------------------------------------------------------------------------------
For each of the following, ....
choose the appropriate answer from the options in the
parentheses. There might be more than one correct answer for some sentences.

1. 大阪(に, へ)行きましょう。Ōsaka (ni, e) ikimashō.- Let’s go to Osaka.

2. 9時(に, へ)うち(に, へ)着きました。Ku-ji (ni, e) uchi (ni, e) tsukimashita.
We got home at 9 PM.

3. 母の日(に, へ)母(に, へ)プレゼントをあげました。
Haha no hi (ni, e) haha (ni, e) purezento o agemashita.
I gave a present to my mother on Mother’s Day.

4. 車の鍵はうち(に, へ)あります。
Kuruma no kagi wa uchi (ni, e) arimasu.
The car key is at home.
--------------------------------------------------------------------------------------------------------------
දෙ ..で .. නිපාතය....

" DE" indicates  1 . the place of an action or event. 2. instrument/ measure .
                        3. material .. 4. cause .. 5. sphere ... 6. limits / extent...
で de (at, by, in, with)
The particle で de specifies the location, the tool, the method, or the condition used for an action.
For example:
東京で勉強する。Tōkyō de benkyō-suru.- (I) study in Tokyo.

フォークで食べる。Fōku de taberu.- (I) eat with fork.

日本語で話す。Nihongo de hanasu.- (I) speak in Japanese.

セールで買った。Sēru de katta.- (I) bought (it) on sale.

着物でパーティーに行った。Kimono de pātī ni itta.- (I) went to the party in a kimono.

* Gakkou de asobu.(1) පාසැලේ දී සෙල්ලම් කරනවා.
* Basu de iku. (2) ... බසයෙන් යනවා..
* Kami de ningyou wo tsukuru.. (3) .... කඩදාසි වලින් බෝනික්කෝ හදනවා.
* Kaze de yasumu. (4) ... හෙම්බිරිස්සාව නිසා විවේක ගන්නවා.
* Sekai de ichiban takai yama wa Himaraya desu. (5) .. ලෝකයේ අංක 1 ට උස කන්ද හිමාලය
   වෙයි.
* Hitori de ikimasu./ kore de owari desu. / futatsu de 100 yen desu... තනියෙන් යනවා / මෙයින් 
   අවසන් වෙයි. /  දෙකටම යෙන් 100කි.
 
එ ... へ  ...නිපාතය....
E ... indicate direction and destination.
* Nihon e ikimasu.... ජපානයට යනවා.
* Gakkou e ikimasu. ... පාසැලට යනවා.

තො ..と .. ...නිපාතය.... 
සමග / සහ  යන අදහස දෙයි.
* watashi to anata... මම සහ ඔබ
* kare to kekkon shimasu.... ඔහුත් එක්ක විවාහ වෙනවා.
* tomodachi to ikimasu.... යාලුවොත් එක්ක යනවා.
* taberu koto to neru kota ga suki desu. .. කන එකටයි නිදා ගන්න එකටයි කැමැති.

කරා ... から  ..නිපාතය.... ( සිට) - から kara (from)

"KARA" indicates 1. starting point of place.2. time . 3. material.
Ex:- 1. watashi wa Nihon kara kimashita. මම ජපානයේ සිට අාවා.
     2. shigoto wa 9ji kara desu... රැකියාව 9.00 සිටය.
     3. sake wa kome kara tsukuri masu.සකෙ ( ජපන් මත් බීමක්) ධාන්‍ය වලින්
                හදනවා.
     4. chichi kara okane wo moraimasu.තාත්තා ගෙන් මුදල් ලැබෙනවා.
     5. Korombo kara Gampora made 4jikan kakarimasu..කොළඹ සිට තම්පොලට පැය
                3 ක් ගතවෙයි.
     6. ame kara shigoto wo shimasen.වැහි නිසා වැඩ කරන්නේ නැහ.
から kara (from)
The particle から kara specifies the source, origin, or starting point. For example:

タイから来ました。Tai kara kimashita.- (I) came from Thailand.

田中さんから聞いた。Tanaka-san kara kiita.- (I) heard (about it) from Mr. Tanaka.

初級から始めた。Shokyū kara hajimeta.- (I) started from the beginner’s level.

මදෙ ...まで  ..නිපාතය.... ( දක්වා) まで made (until )
MADE" ... indicates 1. ending point of place../ time /

Ex:- 1. machi made aruite ikimashita.නගරයට එනකං පයං අාවා.
     2. shigoto wa 5ji ni owarimasu.වැඩය 5ට ඉවරවෙනවා.
     3. mura kara machi made basu ni ikimasu.ගමේ ඉදල නගරයට බසයෙන්
                එනවා.
     4. 9ji kara 5ji made hatarakimasu. 9.00 සිට 5.00 දක්වා වැඩ කරනවා.
The particle まで made specifies the ending point of a continuous action. For example:

2ページから5ページまで読んだ。Ni-pēji kara go-pēji made yonda.- I read from page 2 to page 5.

11時までおきていた。Jūichi-ji made okite ita.- I stayed up until 11 PM.

郵便局まで走った。Yūbinkyoku made hashitta.- I ran to the post office.


යා ...や  .. නිපාතය... ( සහ )
" YA" also connect noun or noun phrases.
Ex:- 1. Tsukue no ue ni pen ya enpitsu ya hon nado ( යනාදිය )  ga arimasu .
           ඩෙස් එක උඩ පෑන්(හා) පැන්සල්(හා) පොත් යනාදිය තිබෙනව.


Conjunctional Particles...
て, で , Te/De...Forms:- තෙ ... ස්වරූපය.



ながら , たり , が , から , ので , のに , し ,



Adverbial Particles ...
は が も か など ぐらい だけ しか までに ばかり でも 
Sentence final Particles:-
か ね よ は の だい かい な 

Type of Interrogatives Particles :-

なん なに だれ どなた いつ なぜ どうして どう いかが どんな どのぐらい どれぐらい いくつ いくら