Tuesday 21 May 2019

じどうし ජිදෝෂි と たどうし තදෝෂි


ජපන් බසෙහි - ජිදෝෂි ( 自動詞)සහ තදෝෂි (他動詞) හදුනා ගැන්ම ( じどうし と たどうし )
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මෙය වෙන්කර හදුනා ගැන්ම එතරම් ඇවැසි නොවේ.ඒත් දැන සිටීම ප්‍රමාණවත්ය.
1. ජිදෝෂි … ( “ jidoushi’’…. doesn’t require an object ) සදහා කර්මපදයක් ඇවැසි නො කෙරේ.
2.
නමුත් තදෝෂි සදහා කර්මපදයක් ඇවැසි අතර ඒ වො ( を) නිපාතය සමග වැකියක යෙදේ.

දාහරණයකින් මේ පැහදිළි කර ගනිමු.

1.
Door ga aku.(The door opens) දොර විවෘත වේ ---- "Aku" is jidoushi.


2
, Watashi wa door o akeru.(I open the door.) මම දොර විවෘත කරමි. ---- "Akeru" is tadoushi.
සිංහලෙන් අකර්මක වැකි සකර්මක වැකි වශයෙන් හැදින්වේ.නමුත් යම් වෙනස් කම් වේ.
සිංහලෙන් එවන් මූලික ක්‍රියා පද කීපයක් සටහන් කරමි.
*
ඇරෙන / අරින .
*
වැහෙන / වහන
*
ඇරඹෙන / අරඹන
*
නැසෙන / නසන
*
දිවෙන / දුවන

වැඩිදුර ඉගෙනීමට පහත දිගුව භාවිත කරන්න.
Ananda Wijayaratna.

 http://www014.upp.so-net.ne.jp/nbunka/jun.htm