Friday 4 December 2020

3 කාණ්ඩයේ - සුරු - ක්‍රියාපදය හැසිරවීම. する - ( dictionary form )

 


suru-කරන

shimasu-කරනවා.
shinai-නො කරන.
shita-කළා.
shinakatta-නොකළා.
shimashita-කළා.
shite-කරල-කරමින්.
shite+kudasai-කරන්න කරුණාකර.
shinai+de+kudasai-නො කරන්න කරුණාකර.
shite+imasu-කරමින් ඉන්නවා.
shite+iru+mama-කර න කොට.
shite+kara-කළ පසු.
shite+mo-කළොත්.
shi+nakute+mo-නො කළොත්.
shi+you-කරමු (යෝජනා)
shi+mashou-කරමු (යෝජනා-විනීත.)
shi+tai-කරන්න ඔ්න
shi+nagara-කරන ගමන්.
shi+ni-කිරීමට.
shi+yasui-කරන්න ලේසි.
shi-nikui-කරන්න අමාරු.
sure-කරනු.(රළු විධානය)
shi+nasai-කරන්න.
sure+ba-කළහැකි./කළොත්.
shi+nakereba-නොකර ( බැහ)
shi+nakereba-narimasen-කළ යුතුම.
shi+you+to-කරන්න ඔ්න කියා.
sase+ru-කරවීම.( ලවා )
sase+te-කරවමින්
sareru-ක.කා.( පිණිස )
sase+rareru-ක.කා.ප්රයෝජ්ය.

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home