Saturday 12 October 2019

ජපන් ඉස ඉ‌ගෙන ගන්නා ආධුනිකයනට - බ්ලොගයක්.





Nowadays learning foreign languages is very popular
විදේශ භාෂා ඉගෙනීම වර්තමානයේ ඉතා ජනප්රිය වේ.
今日で外国語を学ぶことは非常に人気があります
Kyō de gaikoku-go o manabu koto wa hijō ni ninki ga arimasuas the examples French, Japanese, Hindi, Germon etc…..
උදාහරණ ලෙස ප්රංශ, ජපන් , හින්දි භාෂා දැක්විය හැක.
例フランス語、日本語、ヒンディー語、ドイツなどです
Rei furansugo, nihongo, hindī-go, Doitsu nado desu .

As a Asian country ‘Japanese’ is most familiar to Sri Lankan..
ආසියානු රටක් ලෙස ජපන් භාෂාව ශ්රී ලංකාවේ ඉතා ජනප්රිය වේ.
アジアの親しいとして「日本」がスリランカに最もよく知られています
Ajia no shitashī to shite `Nihon' ga Suriranka ni mottomo yoku shira rete imasu.

 So then..... let‘s learn few words in Japanese
එසේනම් දැන් ජපන් භාෂාවේ වචන කිහිපයක්ඉ ගෙනගනිමු.
それでは、日本語でいくつかの単語をべんきょうしまそう
Soredewa, nihongo de ikutsu ka no tango o benkyōshimasoFew words for daily use……
එදිනදා භාවිතයට ......

Good morning (සුභ උදැසනක්)- Ohayōgozaimasu -
おはようございます

Good night (සුභ රාත්රියක්) - Oyasumi - おやすみ

Good evening (සුභ සන්ධ්යාවක්) - Konbanwa - こんばんは

Thank you (ස්තුතියි)- Arigatōgozaimashita - ありがとうございました

Yes (ඔව්) - hai - はい

No (නෑ) - Īe - いいえ

How to call seven days…
.. ?
Monday (සදුදා) : Getsuyōbi : 月曜日
Tuesday (අඟහරුවාදා) : Kayōbi : 火曜日
Wednesday (බදාදා) : Suiyōbi : 水曜日
Thursday (බ්රහස්පතින්දා) : Mokuyōbi : 木曜日
Friday (සිකුරාදා) : Kin'yōbi : 金曜日
Saturday (සෙනසුරාදා) : Doyōbi : 土曜日
Sunday (ඉරිදා) : Nichiyōbi : 日曜日

Numbers
1 - Ichi - いち
2  - ni -  に
3  -  san -  さん
4 - Shi -  し
5  - Go -  ご
6  - Roku  - ろく
7 - Sichi ( nana )  - しち
8 - Hachi  - はち
9 - Kyu ( ku ) - きゅう 
10  - Ju  - じゅう

Twelve months

ජනවාරි - January - ichgtsu  - いちがつ
පෙබරවාරි  - February  - nigatsu - にがつ
මාර්තු  - March  - sangatsu -さんがつ
අප්රේල්  - April -shigatsu - しがつ
මැයි  - May - gogatsu  - ごがつ
ජුනි  - June - rokugatsu - ろくがつ
ජූලි  - July - shichgatsu - しちがつ
අගෝස්තු - August  - hachigatsu - はちがつ
සැප්තැම්බර්- September - kugatsu  - くがつ
ඔක්තෝම්බර්-Octomber-juugatsu-じゅうがつ
නොවැම්බර්-November-juuichigatsu-じゅういしがつ
දෙසැම්බර්-December-juunigatsu-じゅうにがつ
භාෂාවක් ඉගෙනීමට පෙර එහි ඇති යම් යම් වචන දැන සිටීම පාඩම ඉගෙන ගැනීමට උනන්දුව ඇති කරයි. වර්තමාන සමාජය තුල විදේශ භාෂා ඉගෙනීමට ඇති උනන්දුවට උපකාරයක් ලෙස අපි මෙසේ ජපන් භාෂා පාඩම් ඉදිරිපත් කරමු. අධ්යාපනික, සංස්කෘතික මෙන්ම විනෝදාස්වාදය එකතු වුන අර්ථවත්, රසවත් පාඩම් මාලාවක් සමග දැනුම බෙදා ගැනීමට මෙතැන් සිට ඔබට ආරාධනා......
භාෂාවක් ඉගෙනගැනීමේදී වැදගත්වන දෙයක්වන්නේ එම භාෂාවේ හෝඩියයි.
ජපන් භාෂාවට හෝඩි 03ක් ඇත. මෙම හෝඩි තුනේ බෙදීයාම වැදගත්වන්නේ ලිවීමේදී පමණය.

1. හිරගන හෝඩිය
2. කතකන හෝඩිය
3. කන්ජි හෝඩිය
හිරගන හෝඩිය
මෙය ප්රධාන වශයෙන් ජපානයට ආවේනික වචන ලිවීමට යොදාගනී. පහතින් දැක්වෙන්නේ එම හෝඩියයි.
No photo description available.

කතකන හෝඩිය
මෙය විදේශ භාෂාවල වචන ලිවීමේදී ප්රධාන වශයෙන් භාවිතා වේ.
උදාහරණ ලෙස : රටවල නම්, විදේශීය පුද්ගල නාම, විදේශ ස්ථාන නාම යනාදිය වේ. පහතින් දැක්වෙන්නේ එම හෝඩියයි.
No photo description available.

කන්ජි හෝඩිය ( රූපික අක්ෂර )
මෙමගින් මුලික වශයෙන් වචන කෙටි කර ලිව්මක් සිදුකරයි. එනම් එක් වචනයක් හැදින්වීමට එක් රූපයක් භාවිතා කරනු ලබයි.

උදාහරණ :- මල  はな: hana : (花)
    : ගස :   き : ki  : (木)
: කැලය : もり : mori : 森 ( ගස් කීපයක් )
* සම්ප්රදායිකව ජපන් භාෂාවේ අකුරු ලිවීමේදී අකුරු ලියන පිළිවෙලක් ඇත. ඕනෑම අකුරක් පටන් ගන්නේ ඉහල සිට පහලට සහ වමේ සිට දකුණටය. එය හිරගන හෝඩිය මගින් දැක ගත හැකිය......
පොතක පිටු සමහර විට අග සිට මුලට අංකනය කර ඇත.
stroke order :- A , I , U , E , O ,
මූලික ස්වර 5 අනුපිළිවෙලට ලිවීම.
Image may contain: text that says '( あ あ い う え お う え お お'

No photo description available.

කතකන හෝඩිය ලිවීමේ අනුපිළිවෙල ( කියවීමේ වෙනසක් නැත )
No photo description available.


අපි මීළගට සරල වචන කිහිපයක් ඉගෙනගනිමු.

මම - watashi - わたし
අපි - watashitachi - わたしたち
ඔබ - anata - あなた
ඔබලා - anathagata - あなたがた
අම්මා - haha - はは 
තාත්තා - chichi - ちち
නංගි - imoto - いもと
මල්ලි - ototo - おとと 
අයිය - ani - あに
අක්කා - ane - あね  
.
ඒවගේම පිට කෙනෙකුගේ පවුලක උදවිය හැදින්වීමේදී පහත ආකාරයට ගෞරවාන්විත පද භාවිතා කෙරේ.

අම්මා - おかあさん - okaasan
තාත්තා - おとうさん - otoosan
නංගි - いもとさん - imotosan
මල්ලි - おととさん - ototosan
අයියා - おにさん  - onisan
අක්කා - おねさん  - onesan
  • අපි මෙතැන් සිට ජපන් භාෂාවේ ව්යාකරණ කොටස් සරලව ඉගෙනගනිමු. අපි ඔබට ඉදිරිපත් කරන්නේ මගපෙන්වීමක් වන අතර ඔබගේ වචන මාලාවට නව වචන දිනෙන් දින එකතු කර ගැනීමෙන් ඔබට ජපන් භාෂාව ඉතා රසවත් වනු ඇත.

    සරල වාක්ය සාදා ගැනීම
    ජපන් භාෂාවේ සරල වාක්ය සාදා ගැනීමේදී නාම පද අතරට "ව" නිපාතය දේ. මෙහි විශේෂත්වයවන්නේ "ව" අකුර සදහා ජපන් හෝඩියේ ඇති "හ" අකුර එනම් "は" යෙදීම යි. මෙය ඉංගීසි භාෂාවේ "is,am,are" යන්නට සමාන වේ. මේ සමගම වාක්ය අවසානයට "දෙසු" "です" යන පදය යොදාගනී. අපි දැන් උදාහරණ කිහිපයක් බලමු.

    1. මම අමර - わたし は アマラ です。 (watashi wa Amara desu.)
    2. ඔහු ජපන් ජාතිකයෙක් - かれ は にほんじん です。 (kare wa nihonjin desu)
    3. ඇය ගුරුවරියක් - かのじょ は せんせい です。(kanojo wa sensei desu)

    ඔහු : かれ   ― kare :
    ඇය : かのじょ ― kanojo
    ජපන් ජාතිකයා にほんじんー nihonjin
    ගුරුවරයා / ගුරුවරිය : せんせい ― sensei.

    පොඩි ඉස්කෝලේ

    Sunday, September 11, 2016
    ජපන් පන්තිය --- කර්තෘ අවිනිශ්චිතයි...
    අපේ ස්තුතිය පුදමු.🙏🌺 - - Ananda.




0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home