Friday 4 December 2020

2 කාණ්ඩයේ ක්‍රියා රටාවන් - ( උදාහරණ එක් ක්‍රියාවකින් ) Eru -- Verbs ( group 2 )

 


たべる = taberu -- to eat'
taberu-කන ( ශ.ස්ව.)Dic.form
tabe+masu-කනවා.
tabe+masen-කන්නේ නෑ.
tabe+nai-නො කන.
tabe+mashita-කෑවා.
tabe+ta-කෑවා-plain,form
tabe+nakatta-නො කෑවා.
tabe+te-කමින් - කාල-
tabe+te+kudasai-කන්න කරුණාකර .
tabe+nai+de+kudasai-නො කන්න කරුණාකර .
tabe+te+imasu-කමින් ඉන්නවා.
tabe+te+kara-කෑවාට පසුව.
tabe+te+mo-කෑවොත්.
tabe+nakute+mo-නො කෑවොත්.
tabe+nakute+mo+kamaimasen-
නො කෑවට කමක් නැහ.
tabe+rou-කමු
tabe+you- කමු.
tabe+mashou-කමු. ( වි.ස්.)
tabe+tara-කෑවොත්
tabe+tai-කන්න ඔ්න.
tabe+takatta- කන්න උවමනාවූ.
tabe+nakattara-නො කෑවොත්
tabe+tagatte-කන්න ඔ්න.
tabe+nagara-කන ගමන්.
tabe+ni-කෑම පිණිස / සදහා.
tabe+yasui-කන්න ලේසි.
tabe+nikui-කන්න අමාරු.
tabe+re- කනු.( රළු විධාන )
tabe+nasai-කන්න.
tabe+zuni-කන්නේ නැතිව.
tabe+sugiru-කාල වැඩිවෙලා.
taberu+shi-කනවා වගේම.
tabe+ta+ koto-කාලතියෙන
tabe+ta-කාලා.
tabe+re+ba-කන්න හැකිනම්.
tabe+nakere+ba-කන්න නොහැකි නම්.
tabe+reru-කන ( කර්ම කාරක )
tabe+rareru-කන ( කර්ම කාරක )
tabe+seru-කන ( ප්රයෝජ්ය )
tabe+saseru-කන ( ප්රයෝජ්ය )
tabe+sase+rareru-කන ( කර්ම කාරක / ප්රයෝජ්ය )
tabete+iru+mama'- කකා ඉන්න ගමන්.

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home