Thursday 3 December 2020

ජපං වාක්‍යයක මූලික ව්‍යුහය --- Basic Stracture of Japanese.

 



<>  Yamada san wa nihongo wo oshiemasu.
      <>

やまだ さん は にほんご  を おしえます。
      යමදා මහතා   ජපංබස     උගන්වයි .
            Subject      +  Object   +  Predicate  
           උක්තය     +  කර්මය + ක්‍රියාවාචකය. 

උක්තයට / තේමාවට --- වා ( は ) ගා ( が ) යන නිපාත ( particle ) එක්වන අතර 
කර්මයට පසුව වො ( 
を ) යන නිපාතය එක්ව ඊටත් පසුව ක්‍රියාපදය ( වාචකය ) 
විවිධ ස්වරූප ගනිමින් වාක්‍යය අරුත් ගන්වයි. 
ක්‍රියාවට දෙසුු  ( 
です )   /  මසු ( ます )  /  රටා එක්ව වර්ථමාන සකසයි.
නාම පද සදහා දෙසුු   ( です )   /  මසු ( ます ) වරනැගීම් ( conjugation )
වර්ථමාන  / අතීත කාලඅනුව  සහ ඇත අදහස නැත අදහස අනුව යමින් 
ක්‍රියාවාචකය පෙළ ගස්වයි. 

දැං මේවා නාම ( Noun ) / ක්‍රියා  ( Verb )  / විශේෂණ ( Adjective ) ලෙස හදුනා ගෙන ඉදිරියට යමු.


Labels:

1 Comments:

At 3 March 2022 at 23:58 , Blogger ආනන්දගේ ආධුනික-ජපන් බස - සිංහලෙන්. said...

Unandawen igena ganna.

 

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home