Monday 23 April 2018

TE - Form. ... තෙ .. ස්වරූපය

TE - Form. ... තෙ .. ස්වරූපය -

කරමින් සිටින  ක්‍රියාවකදී / ක්‍රියා කීපයක් ගැලපීමට / යෙදෙයි

Verb Group 1 :- u / tsu / ru (1) උ ... ඉ .. බවට හරවා ... ත්තෙ ... ( tte ) එක්කොට ...
                          තෙ .. ස්වරූපය සාදා ගමු....
- au - aimasu --> atte .. හමුවෙමින් /හමුවෙලා
- tatsu - tachimasu --> tatte ... සිටගනිමින් / සිටගෙන
- matsu - machimasu --- matte ... රැදෙමින් / රැදිලා
- utsu - uchimasu ---> utte.... ගසමින් / ගහලා .
- katsu - kachimasu ---> katte... දිනමින් ... දිනලා.
はし- hashiru - hashirimasu  ---> hashitte .. දුවමින් / දුවලා.
わら- warau - waraimasu ---> waratte ... හිනාවෙමින් / හිනාවෙලා.

Verb Group 1 :- nu / bu / mu . උ(u) ... ඉ(i)  .. බවට හරවා ... න්දෙ ( nde ) උ(u) ... ඉ(i)  .. බවට හරවා
                           අගට .. දෙ ... කියා තිබුනාට එයද .. තෙ .. ස්වරූපය ම බව සළකන්න.

ぬ- shinu - shinimasu ---> shinde. .. මැරෙමින් ... මැරිලා.
まな- manabu - manabimasu  ---> manande... උගෙනිමින් ../ ඉගෙනගෙන
えら- erabu -- erabimasu ---> erande. ... තෝරමින් / තෝරලා.
- yomu - yomimasu --- . yonde. .. නියවමින් / කිවලා.
- kamu - kamimasu ---> kande... හපමින් / හපලා.
- sumu - sumimasu ---> sunde.. ජීවත්වෙමින් / ජීවත්ව

Verb Group 1 :-  ku / gu / උ(u) ... ඉ(i)  .. බවට හරවා ... ඉතෙ (ite) / ඉදෙ  (ide)උ(u) ... ඉ(i)  .. බවට                                     හරවා.. තෙ (te) .. ස්වරූපය සාදා ගමු....

- kaku - kakimasu ---> kaite. ලියමින් / ලියලා.
- saku - sakimasu ---> saite... පිපෙමින් / පිපිලා.
- kiku - kikimasu ---> kiite... අසමින් / අහලා..
およぐ- oyogu - oyogimasu ---> oyoide... පීනමින් / පීනලා.
- nugu - nugimasu ---> nuide.ලිහමින් / ලිහලා

Verb Group 2.-
eru verbs or Ru(2) .... රු (ru) ... ඉවත්වී ... තෙ (te) ... එක්වෙයි.

- miru(2) - mimasu --- > mite... බලමින් / බලලා.
たべ- taberu - tabemasu ---> tabete... කමින් / කාලා.
はじめ- hajimeru - hajimemasu ---> hajimete... අරඹමින් ../ අරඹලා.
きめ- kimeru - kimemasu ---> kimete.. තීරණය කරමින් / තීරණය කරලා.

Verb Group 3.

kuru - kimasu ----> kite. එමින් /  අැවිලල්ලා.
suru - shimasu ----> shite.. කරමින් --- කරලා
benkyou suru - benkyou shimasu ----> benkyoushite... උගෙනිමින් / ඉගෙන ගෙන.
setsume suru - setsumemasu ----> setsumeshite. .. විස්තරකරමින් / විස්තරකරලා.

* චොත්තො මත්තෙ නෙ.   ( පොඩ්ඩක් ඉන්නවා නේ ?/  කරුණාකර මොහොතක් ඉන්න. )
   ちょっと まってね。
* කොදොමො ගා හසිත්තේ ඉමස්.....  ( ළමයින් / ළමයා දුවමින් ඉන්නවා./ දුව දුවා ඉන්නවා.)
   子供 が 走って います。
* අනත වා නනි වො ෂිතෙ ඉමස් කා. ..  ( ඔයා මොනවද කරන්නේ? )
   あなたは 何 をして いますか。
* නිහොං ගො වො මනන්දෙ ඉමස්.... (ජපන් බස උගෙගනිමින් ඉන්නවා./මම ජපන් භාෂාව ඉගෙන ගන්නවා.)
   日本語 を まなんで います。
* නිප්පොං ගක්කෝ ගා නන්ජි නි හජිමත්තෙ නන්ජි නි ඔවරිමස්කා. ( ජපන් පාසැල් කීයට අරඹා කීයට
   අවසන්  වේද? )
   にっぽん  がっこう が 何時に 始まって なんじ に おわりますか。
* ඉත්තෙ කිමස්. ( ගිහිල්ලා එන්නම්. මම යනවා.  )
   いってきます。
* තබෙතෙ මිතයි දෙස්.  ( කාල බලන්න ඔන  / මට එය කන්න ඕන. )
    食べてみたいです。
* යොන්දෙ මිමස්. ( කියවලා බලනවා )
   よんで みます。
* ඉත්තෙ+ඉරෂ්ෂයි ( ඉත්තෙරෂායි ) ... .  (  ගිහින් එන්න. )
   いって+いらっしゃい...  いってらっしゃい.
* නිහොංගො දෙ හනෂිතෙ කුදාසයි.  ( ජබන් බසින් කතාකරන්න කරුණාකර)
   にほんご で  話して ください。




0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home