Wednesday 7 March 2018

あいさつ(aisatsu - අයිසත්සු )




あいさつ(aisatsu - අයිසත්සු ) 
~~~~~~~~~~~~~~~~~~~~~
එදිනෙදා අප අාචාරශීලීව අන් අය හා අැසුරක් පැවැත්වීමේදී භාවිත කරන අාචාර විධි ජපන් බසින් あいさつ(aisatsu - අයිසත්සු ) ලෙස නම් කෙරේ. ඉන් කීපයක් මෙහිලා ඉගෙන ගනිමු.

* සුබ දවසක්  ! / හෙලෝ ... こんにちは。 Kon'nichiwa

* සුබ උදෑසනක් ! (උදේ 10.00 තෙක්) おはようございます。Ohayōgozaimasu.( G.M)

* සුබ සැන්දෑවක් ! こんばんは。Konbanwa.Good evening.

* සුබ රාත්‍රියක් වේවා !おやすみなさい。Oyasuminasai.good night.


* කලකට සමු ගැනීමකදී .さようなら。Sayōnara. goodbye.

* කාලෙකට පස්සෙ. しばらくですね。Shibarakudesu ne.It is a while.

* හුග දවසකින් ?  ひしゃしぶりですね。Hishashiburidesune. It's been long ..

* සනීපෙන්ද? おげんきですか。O genkidesu ka.How are you.?

* ඔබට පිං සිදුවන්න මම හොදින්. おかげさまで げんきです。
Okage-sama de genkidesu.Thanks to you I'm fine.
* කොහාමද? いかがですか。How is it.

* නැවත හෙට / නැවැත හමුවෙමු. またあした Mata ashita  see you tomorrow

* පසුව හමුවෙමු. では、また。 dewa mata see you .


* සුබ උපන්දිනක් ! おたんじょうびおめでとうございます。O tanjō biomedetōgozaimasu.Happy Birthday.

* සුබ නවවසරක් ! しんねん おめでとうございます。Shin nen omedetōgozaimasu.
 あけましておめでとうございます。Akemashite omedetōgozaimasu.happy New 
  Year. 

* උසස්වීමකදී සුබ පැතීම. そつぎょう おめでとう ございます。Sotsugyō omedetōgozaimasu.Congratulations graduation.

* සුබ විවාහ මංගල්‍යයක් ! けっこん おめでとう ございます。Kekkon omedetōgozaimasu.congratulations on your wedding.

* ඉක්මන් සුවයක් ! おだいじに。O daiji ni.recover soon.

* පරිස්සමින් ! きをつけてください。Ki o tsukete kudasai.Please be careful

*  එන්න එන්න .( ගෙට ) おかえりなさい。Okaerinasai.Welcome back.

* කරුණාකර . どうぞ!Dōzo!here you go!යමක් පිළිගන්වමින්.

* සමාවෙන්න.අවධානය තමා වෙත ගන්න. すみません。Sumimasen.Excuse me.

* පහළ අයකු ගෙන් සමාව පැතීම. ごめんなさい。Gomen'nasai.I'm sorry.

* පළමුවරට හමුවීමකදි. はじめまして。Hajimemashite.Nice to meet you.

* සතුටට පත්වෙන බව.どうぞよろしく。Dōzo yoroshiku. Nice to meet you.

* දිරි ගන්න . がんばって。Ganbatte.Work hard.

* සවුදිය පිරීම. かんぱい。Kanpai.Cheer up.

* කමක් නෑ. かまいません。Kamaimasen.I do not mind.

* අහරක් පිළිගැනීම. いただきます。Itadakimasu.I will get you.

* අහර ගැනීමෙන් පසු ස්තුතිය. ごちそうさまでした。Gochisōsamadeshita.Thank you for the meal.

* තව පොඩ්ඩක් ? もうすこし。Mō sukoshi.A little more.

* බඩ පිරිලා. おなかがいっぱい。Onaka ga ippai.I'm full.

* ඔවු / අනුමත කිරීම. はいそうです。Hai sōdesu.Yes, it is.

* නැහ / අනුමත නොකිරීම. いいえそうではありません。Īe sōde wa arimasen.No it is not.

* තවත් වරක්. もういっぱい。Mō ippai.A lot more.

* ඊළග. つぎ。Tsugi.Next

* පොඩ්ඩක් ඉන්න. ちょっとまって。Chotto matte.Wait a minute.

* ඉක්මන් කරන්න. もうはやく。Mō hayaku.Already.

* අවධානය දෙන්න. ちゅういしてください。Chūi shite kudasai.be careful.

* ඔවු . はい。Hai.Yes.





* ගිහිල්ල එන්නම් ( ඉත්තෙ කිමස්)

* ගිහිල්ල එන්න. ( ඉත්තෙඉරෂ්සායි )

https://www.youtube.com/watch?v=LehKoS7-56M  වැඩිදුර ඉ‌ගෙන ගන්න ‌මෙම දිගුව බලන්න.



0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home