Saturday 10 March 2018

Explementary です Form ... දෙස් රටාව භාවිත වැඩි විස්තර

わたし は にほんじん です。- Watashi wa nihon jin desu. - මම ජපන් ජාතිකයෙක්.
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
ඉහත වැකියෙහි ... です。( desu ) ... යන ක්‍රියාපදය තනිකර ගත්විට අදහසක් නොදෙයි.
එහෙම නම් එ් කුමටද?
DESU です:-
1.   "です" ජපන් බසෙහි වඩාත් සුලභ ස්වරූපයයි. ඔබ භාවිතා කරන්නේ කවරෙක් සදහාද යන්න   
   නොදන්නේ නම්, මෙය භාවිතා කරන්න. ඉන් වැකිය විනීත කෙරෙයි. ( polite ) ( teineigo = විනීත    බස )
2 . වැකිය සම්පූර්ණ කරයි... ... ය. / වෙයි / මි / මු / මෙනි.
3 . කාලය හගවයි. වර්තමාන ( present ) අතීත  ( past )
4 . ක්‍රියාවක් කරන බව හෝ නොකරන බව පවසයි.
5 . යමක් .. අැත ( intorregative )  .. හෝ ... නැත... ( negative ) යන ප්රශ්න කිරීම.
1. විනීත කිරීම යන්නෙහි අරුත විදේශික යෙක් සමග අාචාර ශීලීව කතා බහ කිරීමයි.( formal )
   හිතවතුන් සමග කතා කරන විට අාචාරශීලීවීම දුරස්ථ බවක් හගවයි.අඹු සැමියන් අමනාප වූ විටෙක
    එසේ කරනු දැකිය හැක. සමීප අය අතරෙ ගනුදෙනු සාමාන්‍ය ( non - formal )  වෙයි.   
2 . වැකිය සම්පූර්ණ කරයි ...  කියන්නේ ... හරියට අපගෙ බසෙහි වැකිය අගට යෙදෙන ... වෙයි . /
    / වෙමි. / වෙමු. / කි. / ය. /මෙනි
   උදා :- *  මම අානන්ද ය. / මම අානන්ද වෙමි. /
             * ඔහු ජපන් ජාතික යෙකි. /ජපන් ජාතික   යෙක්ය.
3 . කාලය .. ගැන කතා කරන විට අප බසෙහි මෙන් කාල 3 ක් නැහ. අතීත ( past )
    අනතීත ( present ) පමණි
    එය කරන්නෙ です。( desu ) වෙනස් කිරීමකිනි.( වර නැගීම)
(1) Plain present affirmative  :- Noun + DA .
      "です "ගේ වඩාත් අවිධිමත් අනුවාදය ( DA )  だ  වේ. එය කෙටියි, ඉතා පහසුවෙන් පැවසීමට හා එකිනෙකා හොඳින් හඳුනන පුද්ගලයන් (මිතුරන්) අතර භාවිතා කරනු ලැබේ.
     සාමාන්‍ය - වර්ථමාන - අැත - :- නාමපදය + දා.
(2) Plain present negative .....:- N + DEWANAI / JANAI.
     සාමාන්‍ය - වර්ථමාන - නැත - :- නාම + දෙවානයි /  ජානයි.
(3) Plain past affirmative ..... :- N + DATTA
     සාමාන්‍ය - අතීත - අැත - :- නාම + දාත්තා.
(4) Plain past negative ......... :- N + DEWANAKATTA / JANAKATTA.
      සාමාන්‍ය - අතීත - නැත - :- නාම + දෙවානකත්තා / ජානකත්තා.

(1) Polite present affirmative  :-  N + DESU.
     විනීත - වර්තමාන - අැත - :- නාම + දෙස්.
(2) Polite present negative .....:- N + DEWA ARIMASEN.  / JA ARIMASEN.
     විනීත - වර්ථමාන - නැත - :- නාම + දෙවා අරිමසේන් / ජා අරිමසේන්.
(3) Polite past affirmative ..... :- N + DESHITA.
     විනීත - අතීත - අැත - :- නාම + දෙෂ්තා.
(4) Polite past negative ......... :- N + DEWA  /  JA  +  ARIMASEN DESHITA.
     විනීත - අතීත - නැත -  :- නාම + දෙවා / ජා + අරිමසේන් දෙෂ්තා.

DEWA = JA ( දෙවා .. ජා.. ලෙස කෙටිකර අැත.)

උදාහරණ වාක්‍ය මගින් අදහස පැහදිළි කර ගනිමු.

* ano hito wa sensei desu. / da........................................ ( අරයා ගුරුවරයෙකි. )
* ano hito wa sensei dewa arimasen   / ja nai' ................. ( අරයා ගුරුවරයෙක් නෙමෙයි.)
* ano hito wa sensei deshita. /  datta............................... ( අරයා ගුරුවරයෙක් වීය. )
* ano hito wa sensei dewa arimasen deshita. /  janakatta.. ( අරයා ගුරුවරයෙක් නොවීය. )

* hana wa kerei desu .......................... මල ලස්සණයි.
* hana wa kirei dewa arimasen. .......... මල ලස්සන නැහ.
* hana wa kirei deshita. ....................... මල ලස්සණ වුනා.
* hana wa kirei dewa arimasen deshita.. මල ලස්සන නොවුනා.

* kore wa isu desu. ....................... මෙය පුටුවකි.
* kore wa isu dewa arimasen. ........ මෙය පුටුවක් නොවෙයි.
* kore wa isu deshita ..................... මෙය පුටුවක් වීය.
* kore wa isu dewa arimasen deshita. මෙය පුටුවක් නොවීය.

* kore wa anata no kuruma dewa arimasen ka. ....... මෙය ඔබ ගෙ කාරය නෙමෙද?
* anata wa nihongo wo jouzu desuka. ..... ...............  ඔබ ජපන් කතාකරනවද?
* kore wa dare no desu ka. .................... ..............   මෙය කාගෙද?
* anata wa nihon ni ikimashita ka. ............... ...........  ඔබ ජපානයට ගියාද?

* hana wa kirei janai......................... මල /මල් ලස්සන නෑ.
* watashi wa suriranka jin janai. ....... මම ශ්‍රීලාංකිකයෙක් නෙවෙයි.
* kanojo no kuruma wa kuroi datta. ... අැගේ කාර්එක කලු එකක් වීය.
* ano hito wa shisetsu janakatta. ....... එයා කාරුණික කෙනෙක් නෙමෙයි.
* kyou wa atsuku nai. ....................... අද රස්නෙ නැහ.
* kinou wa samuku nakatta. .............  ඊයෙ ශීතල නොවීය.

* දෙස් ..(  desu ) ... ඉ .. විශේෂණ පද සමග ගැලපිය හැක.
  උදාහරණ:-
* kanojo wa futoi desu. .. අැය මහතයි.
* hana wa kirei desu. ..... පල ලස්සනයි.
* kyou wa samui desu. ... අද ශීතලයි.
* shina mono wa takai desu. ...  බඩු ගණන්.

* දෙස් ..(  desu ) ... නා .. විශේෂණ පද සමග ගැලපිය හැක්කේ  .. නා .. ඉවත් කොටය.
  උදාහරණ:-
* shizuka desu....... නිහඩයි.
* shinsetsu desu. .. කාරුණිකයි.
* benri desu. ........ සුව පහසුයි.
* jouzu desu. ........ දක්ෂයි.

* උත්තම / මධ්‍යම / ප්‍රථම .. පුරුෂ නාම පද සමග දෙස් ගැලපිය හැක.
  watashi desu /  මම ය.
  anata desu / ඔබය.
  kare desu / ඔහුය.
  kanojo desu. අැය වේ.
  gakusei desu. ශිෂ්‍යයෙකි.
  isha desu. වෙෙද්‍ය වරයෙකි.
  gakkou desu. පාසැලකි.

A .... (wa)  ......   B .... desu. රටාවට ගලපමු.

* watashi wa gakusei desu. ... මම ශිෂ්‍යයෙකි.
* anata wa takai desu. ඔහු උසයි.
* Suriranka wa shima desu. ශ්‍රීලංකාය දූපතකි.
* kono heya wa hiroi desu. මෙම කාමරය පළලයි.

More about DESU.
Desu ( です) is the Japanese copula verb, which translates to the english verb to be. Because the verb comes last in Japanese grammar, sentences ending in desu simply state something's existence. For example:
"I am John" -- "John desu"
"It is big" -- "Okii desu"
"That is correct"  -- "Sō desu"
 * Guy or Girl whispers “好きです” suki desu or “好きだよ” suki da yo.
  It means I love you.
* "kawaii desu ne" It means "That/you/he/she/it is very cute,
* わたし は たなか です.මම තානකයි.
* これ は ほん です.මේක පොතක්.
* たなか さん は にほんじん です.තානක ජපන් ජාතිකයෙක්.
* ほん は えるん です.පොත පින්තූර පොතක්.

Japanese
Japanese copulae in the mid 20th century
Japanese has copulae that are most often translated as the "be" verb of English.
The Japanese copula has many forms. The words da and desu are used to predicate sentences, while na and de are particles used within sentences to modify or connect.

Japanese sentences with copulas most often equate one thing with another, that is, they are of the form "A is B." Examples:
私は学生だ。 Watashi wa gakusei da. "I'm a student." (lit., I TOPIC student COPULA)
これはペンです。 Kore wa pen desu. "This is a pen." (lit., this TOPIC pen COPULA-POLITE)
The difference between da and desu appears simple. For instance, desu is more formal and polite than da. Thus, many sentences such as the ones below are almost identical in meaning and differ in the speaker's politeness to the addressee and in nuance of how assured the person is of their statement. However, desu may never come before the end of a sentence, and da is used exclusively to delineate subordinate clauses.
あれはホテルだ。 Are wa hoteru da. "That's a hotel." (lit., that TOPIC hotel COPULA)
あれはホテルです。 Are wa hoteru desu. "That is a hotel." (lit., that TOPIC hotel COPULA-POLITE)
Japanese sentences may be predicated with copulas or with verbs. However, desu may not always be a predicate. In some cases, its only function is to make a sentence predicated with a stative verb more polite. However, da always functions as a predicate, so it cannot be combined with a stative verb, because sentences need only one predicate. See the examples below.
このビールはおいしい。 Kono bīru wa oishii. "This beer is delicious." (lit., this beer TOPIC be-tasty)
このビールはおいしいです。 Kono bīru wa oishii desu. "This beer is delicious." (lit., this beer TOPIC be-tasty POLITE)
*このビールはおいしいだ。 *Kono bīru wa oishii da. This is unacceptable because da may only serve as a predicate.
[  https://www.urbandictionary.com/define.php?term=Desu ]
[ https://www.japanesewithanime.com/ HYPERLINK "https://www.japanesewithanime.com/2017/08/desu-deshita-janai-meaning.html#translation-of-desu"2017 HYPERLINK "https://www.japanesewithanime.com/2017/08/desu-deshita-janai-meaning.html#translation-of-desu"/ HYPERLINK "https://www.japanesewithanime.com/2017/08/desu-deshita-janai-meaning.html#translation-of-desu"08 HYPERLINK "https://www.japanesewithanime.com/2017/08/desu-deshita-janai-meaning.html#translation-of-desu"/desu-deshita-janai-meaning.html#translation-of-desu ]

open URL read more about Desu.


1. Yukiko desu.  ゆきこ です。This is Yukiko.
2. shigoto wa isha desu. しごと は いしゃ です。My job is doctor.
3. kuni wa nihon desu. 国 は 日本 です。The country is Japan.
4. kore wa watashi no Jūsho ( アドレス ) desu. This is my  address.
5.denwa bango wa 1234567890 desu. TP.Number is.......

How to question:- ( desu ka  / deshita  ka / dewa arimasen ka / dewa arimasen deshitaka )
* anata wa katosan desuka. あなた は かとうさん ですか。Are you Kato-san?
* O shigoto wa nan desuka. おしごと は なん ですか。What is your job?
* kare wa seiji desuka. かれ は せいじか  ですか。Is he a politician?
* kore wa nan desuka. これは なん ですか。what is this?
* ano hito wa dare (donata - polite) desuka.あの ひとはだれですか. Who is that
   person? 
YES answers :-
* hai katou desu. はい かとう です。Yes I'm Kato.
* hai sou desu yo. はい そう です よ。Yes, that's right.
* hai igirisu jin desu. はい イギリス人です。Yes I am a British.
* hai nippon jin desu. はい にっぽん じんです。Yes, I am Japanese.
* hai yakunin desu.はい やくにんです。Yes,I am government official.

NO answers :-
* iie katou dewa arimasen. いいえ かとう では ありません。
* Yukiko dewa arimasen hanako desu.ゆきこ では ありません はなこ です。
* iie Burajiru jin desu.いいえ ブラジルじん です。
* genki janai. げんきじゃない。I am not fine.

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home