හිරගන හෝඩිය - Hiragana Alphabet
https://www.nhk.or.jp/lesson/en/letters/hiragana.html
hiragana writing - stroke order .
හිරගන - 1 කොටස.- අකුරු 46
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
අ ඉ උ එ ඔ (ස්වර )
ක කි කු කෙ කො
ස සි සු සෙ සො
ත චි ත්සු තෙ තො
න නි නු නෙ නො
හ හි ෆු හෙ හො
ම මි මු මෙ මො
ය - යු - යො
ර රි රු රෙ රො
ව - - - වො - න්(ං)
හිරගන 2 කොටස. අකුරු 25.
~~~~~~~~~~~~~~~~~~~~~~~~
පළමු කොටසෙම දිගුවකි.
කුඩා ඉරි 2ක් ( \\ ) එක්කොට ලියමු.
ග ගි ගු ගෙ ගො
ද්ස ජි ද්සු ද්සෙ ද්සො
ද ජි ද්සු දෙ දො
බ බි බු බෙ බො
ප පි පු පෙ පො
හිරගන 03 කොටස - අකුරු 33
පළමු හා දෙවන කොටස් වල -- ඉ --- ප්රාණාක්ෂරය යටතෙ
එන කි ... ගි ... ෂි ... ජි ... චි ... නි ... හි ... බි ... පි ... මි ... රි ...
යන අකුරු වලට ...හිරගන ය ... යු ... යො ...
කුඩාවට එක්කොට මෙම බැදි අකුරු 33 සාදා ගනී.
ක්ය ක්යු ක්යො
ෂ ෂු ෂො
ච චු චො
න්ය න්යු න්යො
හ්ය හ්යු හ්යො
ම්ය ම්යු ම්යො
ර්ය ර්යු ර්යො
ග්ය ග්යු ග්යො
ජ ජු ජො
බ්ය බ්යු බ්යො
ප්ය ප්යු ප්යො
( ප - සදහා ඉරි දෙකක් නොව ං එක් වෙයි. )
පළමු කොටසින් අකුරු -- 46
දෙවන -------- 25
3න්වන -------- 33
___
එකතුව ------ 114
____
By Ananda.
0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home