は - が - を , නිවැරැදිව භාවිත කිරීම.
が - නිපාතය කරන ක්‍රියාව / ගති සොබාව / ඉස්මතූකර දක්වයි ..
<> වතෂි වා සුරිරංක ජිං දෙස්. මම ශ්රීලාංකිකයෙක්මි.
<> වතෂි ගා සුරිරංක ජිං දෙස්. ... මමයි ශ්‍රීලාංකිකයා ( ඉන්න අයගෙන් )
ජපන් බස ඉගෙන ගන්න කැමැති ආධුනිකයන් සදහා කරන සත්කාර සේවයකි. මුදල් ඉපයීමේ පරමාර්ථයක් නැත... මේ මාගේ විනෝදාංශයයි. විභාග ඉලක්ක වලට වඩා ඔබ ගේ රුචි අරුචිකම් මත ඉන්බොක්ස් කතා බහටද ඉඩ ඇත... ජපානයේ දැනට සිටින අයට තම දැනුමත් එක් කරන්න ඇරියුම් කරමි. ආනන්ද....
2 Comments:
This comment has been removed by the author.
This comment has been removed by the author.
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home