3 කාණ්ඩයේ - සුරු -する - ( dictionary form ) ක්‍රියාපදය හැසිරවීම.
Kuru- එන - come. ( Dictionary form )
kimasu- එනවා.
kimashta- ආවා.
kimasen- එන්නේ නෑ.
kimasen deshita- ආවේ නෑ
konai- නොඑන
konakatta- නො ආ
kita- ආවා
kite- ඇවිත්
kite+kudasai- එන්න කරුණාකර
konai+de+kudasai- නො එන්න කරුණාකර
kite+imasu- එමින් ඉන්නවා
kite+kara- ආවට පස්සේ
kite+mo- ආවත්
konakute+mo- නාවත්
koyou- එමු ( වරෝ )
kimashou- එමු
kitara- එනවනම්
kitai- එන්න ඔ්න
kinagara- එනගමන්
ki+yasui- එන එක පහසුයි.
ki+gatai- දුෂ්කර
kure- එනු
ki+nasai- එන්න
kureba- ආවොත්
konakereba- නාවොත්
kosaseru- එන්න සලසන
korareru- එන්න හැකි
No comments:
Post a Comment